ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සමගි ජන බලවේගයට සහාය දැක්වීම සඳහා එක් වී තිබෙනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව සදහන් කර සිටියා.