එක්සත් ලංකා පොදු ජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබෙනවා.,
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් ජනක රත්නායක වෙනුවෙන් ඇප තැන්පත් කරනු කර තිබුනා.