ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සැමගේ යුතුකම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ගජ මිතුරු සහ පවුල් වාදය තම පාලනයක් යටතේ අවසන් කරන බවයි.
ඩිජිටල් තාක්ෂණය හරහා රටේ දූෂණය අවම කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ කුමන පුද්ගලයින් පක්ෂය හැර ගියද තම පක්ෂයේ බිම් මට්ටම අතිශය ශක්තිමත් බවයි.