Monday, November 18, 2024

General line - 0115112241

තමන්ට ඇත්තේ ජනතාව සමග ගිවිසුමක් පමණයි - අනුරගෙන් ප්‍රකාශයක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්




වෙනත් දේශපාලන පක්ෂ සමග ගිවිසුම් නොමැති බවත් තමන්ට ඇත්තේ ජනතාව සමග සම්මුතියක් පමණක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් අනතුරුව රැස්ව සිටි සිය පාක්ෂිකයන් අමතමින් ඔහු මේ බව කියා සිටියා.