මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතියක් මෙතෙක් දක්නට නොලැබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ඇති කර ගත යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.