Sunday, November 17, 2024

General line - 0115112241

IMF එකඟතාව ලැබුණු පසු ජනතාවට ලැබෙන සහන

නිහාල්සිරි ගම්ලත




බදු ගෙවන ජනතාවට සහන ලබාදීම සඳහා වූ යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතා ලැබූ වහාම ජනතාවට බදු සහන ලබාදීමට ක්‍රියා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.