Sunday, November 17, 2024

General line - 0115112241

ජනපතිවරණයට ජනතාවගේ මිම්ම 




රටේ ආර්ථිකය, විවිධ දේශපාලන පක්ෂවල ආර්ථික වැඩපිළිවෙළ, ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්ව මෙවර ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාවක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

 

ඒ අනුව සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට තිබූ ඡන්ද පදනම වර්තමානයේ අහිමි වී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

 

මෙවර ජනාධිපතිවැරණයට අදාල ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා. ඒ සඳහා ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ගණන 39ක්.