ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය නිසැක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ජනාධිපතිවරණයට තරඟකිරීම සඳහා ජයග්‍රාහී ලකුණක්ද ජනාධිපතිවරයාට හිමිව ඇති බවයි දෙහිඕවිට ප්‍රදේශයේ පැවති හමුවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.
කෙසේවෙතත් කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසුවේ මෙරට බහුතර ජනතාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින බවයි.