පිරිහී ඇති රටේ සංස්කෘතිය ආරක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
තමන් ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් එම කටයුතු සිදුකරන බවයි මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.