ජනාධිපතිවරණයට අදාළ රැලි සඳහා ජාතික කොඩිය සහ බෞද්ධ කොඩිය යොදා ගැනීමේදී ඒවා අවභාවිතා නොකර ලෙස පැෆරල් සංවිධානය ඉල්ලා සිටිනවා
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවල වගකීමක් වන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නෙත් නිවුස් වෙත කියා සිටියේ.