ප්‍රතිපත්ති ගරුක, සැලසුම් සහගත මැතිවරණ ව්‍යාපාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් දේශපාලඥයන් බියට පත් වී ඇතැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව ඔවුන් සිය පක්ෂය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.