ආර්ථික ප්රතිලාභ මෙරට දුගී ජනතාවට ද ලැබෙන යුගයක් නිර්මාණය කරන බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එමෙන්ම සැමට එක හා සමානව නීතිය ද ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් පල කළා.