Sunday, November 17, 2024

General line - 0115112241

රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති ඇත්තේ පොහොට්ටුව සතුව බව නාමල් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්





රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී නිවැරදි තීන්දුව ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

කැලණිය විහාරස්ථානයේ ආගමික වාතවත්වල නිරතවීමෙන් අනතුරු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පල කළා.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ද මාධ්‍යවේදීන් එහිදී ප්‍රශ්න කිහිපයක් යොමු කළා.