අගල් 27ක පමණ දිගින් යුත් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට සිදු වෙමින් පවතින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා