Sunday, November 17, 2024

General line - 0115112241

රට මෙන්ම ජනතාව ද පොහොසත් කිරීම මලිමවේ අරමුණයි - අනුර කුමාර දිසානායක




රට මෙන්ම ජනතාව ද පොහොසත් කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවක ප්‍රධාන අපේක්ෂාවක් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.