ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කරුණාදාස කොඩිතුවක්කු සජබයට එක්වීමට තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රී කරුණාදාස කොඩිතුවක්කු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියා