එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරුණාරත්න පරණවිතානට පාර්ලිමේන්තු මන්ත්රීධුරයක් හිමිවී තිබෙනවා.
ඒ සමගි ජනබලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග එකී මන්ත්රීධූරයේ පුරප්පාඩුව මීලඟට මනාප ඡන්ද ලැයිස්තුවේ සිටින, රත්නපුර දිස්ත්රික්කයෙන් තරඟ වැදුනු කරුණාරත්න පරණවිතානව මහතාට අවස්ථාව හිමිවී තිබෙනවා.
කරුණාරත්න පරණවිතාන මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති වශයෙන් කටයුතු කරනු ලබයි.