වහාම ක්‍රියාත්මක වන පරිදි ඊලොන් මස්ක්ට අයත් X සමාජ මාධ්‍ය ජාලය අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට X සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර චෝදනා කර තිබූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ අනුව බ්‍රසීලයට නව නියෝජිතවරයෙකු පත්කරන ලෙසට ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඞ සමාගමට දැනුම් දී තිබෙනවා.
නියමිත කාල සීමාව තුළදී එය සිදු කිරීමට X සමාගම අපොහොසත් වීම හේතුවෙන් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.