'ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද දිවුරුම් දෙනු ලබනවා
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි