අමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම ලෝකයට සැනසිලිදායක පුවතක් බව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද අමෙරිකානු ජනාධිපතිවරණය සමබන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා.