තණමල්විල ප්රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සුළං තත්ත්වය හේතුවෙන් තණමල්විල ගාමිණි පුර ප්රදේශයේ නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබෙනවා.
අධික සුලං තත්ත්වය නිසා වහල ගැලවී ගොස් පසුව වර්ෂාපතනය සමග නිවස සම්පූර්ණයෙන් විනාශ වි පොලොවට කඩා වැටී තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර පැවසුවේ.
වාසනාවකට නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැත අතර ප්රදේශයේ තවත් නිවාස කිහිපයක ටද සුළු වශයෙන් අලාභ හානි සිදු වී තිබෙනවා.