ඉදිරි මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ වනවා.
ලබන 08 වනදා දක්වා අයදුම්පත් භාර ගන්නා බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 04 වනදායින් ආරම්භ වනවා.
එය අවසන් වන්නේ ලබන 11 වනදා මධ්‍යහන 12න් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.