වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කර තිබෙනවා
ඒ සියයට 4.24කින්.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව අවම ගාස්තුව රුපියල් 27ක් වන බවයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ බස් ගාස්තු සංශෝධනය පහතින්