රට හමුවේ පවතින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතු බව දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසනවා.
ඒ සඳහා වරදාන වරප්‍රසාද නොසලකා ඡන්ද දායකයින් ඉදිරි මහමැතිවරණයේදී සිය ඡන්දය භාවිත කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා.