දිවුලපිටිය, බඩල්ගම ප්රදේශයේ කාබන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරී යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.