Monday, November 4, 2024

General line - 0115112241

රටේ ඉදිරි ගමන තීරණය වන හැටි හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි




රටේ ඉදිරි ගමන පිළිබඳ තීන්දු කිරීමට හැකිවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආර්ථික රාමුව සකස් කර ගැනීම සඳහා පසුගිය රජය ඇතිකර ගත් එකඟතා සම්පූර්ණ කිරීමෙන් පමණක් බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.