ගුවන් ගමන් බලපත්‍ර ගැටලුව විසදී ඇති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද එය සම්පූර්ණයෙන් මෙතෙක් විසදී නොමැති බව සමගි ජනබලවේගය පවසනවා.
එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.