Sunday, November 3, 2024

General line - 0115112241

ජනපති කාර්ය මණ්ඩලයට වාහන භාවිතයට සීමාවක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පෙර ජනාධිපතිවරු පැනවූ කොන්දේසි වලට වඩා වෙනස් කොන්දේසි පනවා ඇති බව වාර්තා වෙනවා 

හිටපු  ජනාධිපතිවරු  පත් කර ගනු ලබන කාර්යමණ්ඩලයට  පෞද්ගලික වාහනයක් ලබා දී තිබුනා 

කෙසේ නමුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාර්ය මණ්ඩලයටද වාහන පහසුකම් ලබා දී තිබෙනවා 

ඒ කොන්දේසි වලට යටත් ව බවයි වාර්තා වෙන්නේ 

ජනාධිපතිවරයා පැනවූ එම කොන්දේසි ඇතුළු දේශපාලන වේදිකාවේ තිරය පිටුපස කතා ඇතුළත් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.
 

 කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය  Kanin Konin | Neth News