කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඔහු මෙලෙස ඇදවැටී ඇත්තේ මූනමල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයෙන් බවයි.
වයස අවුරුදු 24ක් වන මෙම සිසුවා රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අද අලුයම 03ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.