තමන් අනාවරණ කළ පාස්කු ප්‍රහාර වාර්තාව සත්‍ය වාර්තාවක් බවට ආණ්ඩුව පිළිගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.