සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉකුත්දා දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි වාර්තා වනවා.
ඒ, ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමගයි. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමේ පුවතක්ද දේශපාලන ආරංචිමාර්ග අනාවරණ කළා.
එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.