ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් යොමු කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඡන්ද විමසීම මධ්‍යස්ථාන 48කදී හෙට පෙරවරු 07 සිට පස්වරු 04 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීම ඇති සූදානම පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් සමග.
ආයුබෝවන් රවින්ද්‍ර.
ස්තුතියි රවින්ද්‍ර.