රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට පසුගිය රජය තීරණය කර ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
එලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමිය නොහැකි බවයි කොළඹ පැවති ජන හමුවකදී ඇය පැවසුවේ.
රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමිය යුතු ආකාරය සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරිය එහිදී අදහස් පළ කළා.