Monday, December 23, 2024

General line - 0115112241

ලොව බලවතා තෝරන අමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම තවත් පැය කිහිපයකින්




2024 අමෙරිකානු ජනාධිපතිවරණය තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වෙන මෙවර මැතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර තියුණු සටනක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ පිළිබඳ තොරතුරු ලොස් ඇන්ජලිස්හි නෙත් විශේෂ නියෝජිත සෙනරත් නිශාන්ත පිටිගලගෙන්.


ඇරිසෝනා, ජෝජියා, නෝර්ත් කැරලයිනා, පෙන්සිල්වේනියා ඇතුළු ප්‍රාන්ත   07 ක ඡන්ද ප්‍රතිඵල මෙවර මැතිවරණයේ තීරණාත්මක සාධකය වනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.