ඉදිරි මහමැතිවරණයේ ඡන්ද විමසීම සඳහා තවත් ඇත්තේ 06ක් පමණයි.
ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයින් අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් මෙම දින කිහිපයේ සොයා බැලීමක් සිදු කළ යුතුයි.
කෙසේවෙතත් වරදාන වරප්‍රසාද හෝ තාවකාලික ප්‍රතිලාභ පිළිබඳ නොසිතා සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීම සඳහා ඡන්ද දායකයින් කටයුතු කළ යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.