Wednesday, January 15, 2025

General line - 0115112241

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද




නව රජයේ පළමු නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00 ට පමණ කැබිනට් මන්ඩල රැස්වීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ ඊයේ දිනයේදීයි.

ජනාධිපතිවරයා ද ඇතුළත්ව නව අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 22 දෙනෙකුන් සමන්විත වනවා.