Monday, January 13, 2025

General line - 0115112241

මතභේද පසෙකලා විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්ව ඉදිරියට යා යුතු බව එස් බී කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්-




සියලු මතභේද පසෙකලා විපක්ෂයේ සියලු කණ්ඩායම් එක්ව ඉදිරියට යාම සඳහා වැඩපිළිලෙක් සකස් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. 

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.


මේ අතර අයවැය ඉදිරිපත් කිරීම කල්දැමීමේ උත්සාහයක රජය නිරතව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.