දුරුතු පුරපසළොස්වක පොහොය සහ හෙටට යෙදෙන තෛපොංගල් දිනය හේතුවෙන් අද දිනයේද අමතර බස් රථ ධාවනයට එක් කර ඇති බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ අධිවේගී මාර්ගවල ධාවනය වන සිය බස් රථ ප්රමාණයද වැඩි කර ඇති බවයි.