Sunday, January 12, 2025

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළට




කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශක අගය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ෆෙන්ගල් සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මෙලෙස වායු ගුණාත්මක දර්ශක අගය පහළ ගොස් ඇති බවයි.