ක්‍රීඩා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජයක් වශයෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
ක්‍රීඩා ක්ෂේත්රය දියුණු කිරීම සඳහා එක්වන සියලු දෙනා සමඟ විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කිරීමට සූදානාම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.