දේශපාලන හා ප්‍රකට ව්‍යවසායකයකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධවයි
මේ හේතුවෙන් ප්‍රති ත්‍රස්ත පනත යටතේ වරදක් කර ඇතැයි ඔහු ට චෝදනා එල්ලවී තිබෙනවා.
කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අද අලුයම 1.45 ට පමණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට CCDI හි රඳවා ගෙන සිටිනවා.