පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය වන වැඩකටයුතු මේ වන විටත් සකස් කරමින් පවතින බවයි.