Thursday, December 26, 2024

General line - 0115112241

ඉදිරි වසර දෙකේදී සංචාරකයින් මිලියන 04 ක් ගෙන්වන්න රජය සැරසෙයි




ඉදිරි වසර දෙක වන විට මිලියන 04 ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.     

ඒ අනුව බිය නොවී සංචාරක ක්ෂේත්‍රය සඳහා ආයෝජනය කරන ලෙසයි අමාත්‍යවරයා ව්‍යාපාරිකයිනගෙන් ඉල්ලා සිටියේ. 

ඒ, කළුතර එක්සත් වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සමාරම්භක උළෙලට එක්වෙමින්. 


එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද අදහස් පළ කළා.