ජාතික ලැයිස්තු මන්ත්රී ධුර බෙදා දීම සම්බන්ධයෙන් සිය පක්ෂය තුළ ගැටලුකාරී තත්ත්වයක් මතුවුණේ ලැබූ අනපේක්ෂිත ප්රතිඵලය හේතුවෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු සිය පක්ෂයේ දේශපාලඥයින් රැසකට මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම අහිමි වූ බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු කියා සිටියේ.
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.