Tuesday, January 14, 2025

General line - 0115112241

විපක්ෂය නගන චෝදනා වලට ආණ්ඩුවෙන් උත්තර

හේරත් ඒකනායක




ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා.

ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා දැක්වූයේ මෙවන් අදහසක්. 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ආණ්ඩුව සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. 


විපක්ෂය නඟන චෝදනාවලට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.