Wednesday, January 22, 2025

General line - 0115112241

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාවට සහාන අවශ්‍යයි - සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ




ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාවට යළි ජීවිත නඟා සිටුවීමට තවදුරටත් සහන අවශ්‍ය බව පෙනී ගොස් ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා පවසනවා.

කෙසේවෙතත් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ ඇතැම් පාර්ශව මේ වන විට ක්‍රමයෙන් සිය ජීවිකාව සකස් කර ගනිමින් සිටින බවයි ඔහු කියා සිටියේ. 

අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.