Monday, January 27, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ගම්මන්පිල අලුත් වැඩකට අත තියයි




පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා නිලධාරින් සම්බන්ධයෙන් ඉරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 

මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය කාලයේදී විවිධ චෝදනා එල්ල කරමින් එලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගත් නිලධාරින්ට මේ වන තෙක් නඩු පවරා නොමැති බවයි.