ශී්ර ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමුළුවට තමන් සහභාගි නොවන බව පාර්ලිමේන්තු මන්තී්ර බන්දු ගුණවර්ධන අද (28) ප්රකාශ කළා.
ඒ, හෝමාගම පිටිපන ප්රදේශයේ පැවති ශී්ර ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.
එහිදී තමන් පක්ෂ සමුළුවට සහභාගි විය යුතුද නැද්ද යන්න පිළිබඳ මන්තී්රවරයා රැස්ව සිටි පිරිසගෙන්ද මෙලෙස විමසා සිටියා.
මේ අතර පක්ෂයේ 65 වන සමුළුව සදහා සහභාගි නොවන බව පානදුර පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද අද ප්රකාශ කළා.