ශ්‍රී ලංකා පොලිසියේ 150වන සංවත්සරය හෙට (03) පැවැත්වෙනවා.
මේ නිමිත්තෙන් රට පුරා පොලිස් ස්ථාන රැසක වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
මීට සමගාමීව වැලිකඩ පොලිසියද ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය කඳවුරක් පවත්වනු ලැබුවා.
ප්‍රජා පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විකසිත සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පැවති සෞඛ්‍ය කඳවුරේ ඡායාරුප පහතින් දැක්වෙනවා.