මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ති‍්‍රක්කවල වෛද්‍යවරුන් හෙට (15) සංකේත වැඩවර්ජනයක යෙදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
පෙරවරු 8.30 සිට පැය 4 ක් මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතයි.
සිය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී පවතින අපහසුතා පිළිබඳ මෙහිදී ආණ්ඩුවට විරෝධය පළ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.